ලංකාවේ අරගලයට ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් එකතුවෙයි

ලංකාවේ අරගලයට ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් එකතුවෙයි

ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හිදී විරෝධතාවයක් පැවැත්වුණා.

එයට ලන්ඩනයේ සිටින විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව වාර්තා වෙනවා.

මේ අතර රටම කොළඹට – ජුලි 9 අරගලය යන්න තේමා කරගනිමින් කොළඹ දී හෙට (09) දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා.

COMMENTS