අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි ගනී (වීඩියෝ)

අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි ගනී (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, මෙම පහර දීම කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විරෝධතාකරුවන් අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ඇතුළු වී ඇති බව ත් එය ගිනි තබා ඇති බව ත් ය.