Homeඋණුසුම් පුවත්පක්ෂනායක තීරණ කතානායක ජනපතිට දන්වයිJuly 9, 2022 7:28 pm 0 පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. මේ අනුව ජනාධිපතිවරයා සියලු කරුණු සලකා බලා අද හෙටම තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් පැවසෙන්නේ.