“රටම කොළඹට” ගාලුමුවදොර දැන් තත්ත්වය (වීඩියෝ)

පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදවලට විසඳුම් සෙවීම හා එම අර්බුද නිර්මාණය කිරීමේ වරදකරු වූ වත්මන් ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමින්, නන් දෙසින් ජනතාව මේ වන විට කොළඹ කොටුව දක්වා පැමිණෙමින් තිබෙනවා.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
ඔවුන් මේවන විට කොළඹ යෝක් වීදිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වේ.
සිසුන් ඊයේ(08) රාත්‍රිය පුරා එම ස්ථානයේ රැදී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්වන්නැයි බල කරමින් විරෝධය පල කළා.
ගාලුමුවදොර නවතම තත්ත්වය පහතින් නරඹන්න,




