රනිල්ගේ නිවස ඉදිරිපිට දී අරගලකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට අරගලකරුවන් පිරිසක් විරෝධතාවයේ නිරතව සිටියහ.
එම පිරිසට මීට සුළු වේලාවකට පෙර පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ස්ථානයේ රැදී සිටි මාධ්‍යවේදීන්ටත් පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

