ඇඳිරි නීතිය අතරේ අරගල භූමියට ඉහළින් සැරිසරන හෙලිකොප්ටර් (වීඩියෝ)

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසළට විශාල ලෙස යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වෙයි. හමුදාව එම ප්‍රදේශවලට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙයි.
මිට අමතරව ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ගාලුමුවදොර හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉහළින් පියාසර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද පවතී.

