“ජාතික රූපවාහිනියේ” විකාශන කටයුතු නැවතෙයි

“ජාතික රූපවාහිනියේ” විකාශන කටයුතු නැවතෙයි

රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ‘ජාතික රූපවාහිනිය’ විකාශනය නතර කර තිබෙනවා.

අරගලකරුවන් විසින් එය ග්‍රහණයට ගෙන ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර, ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්) නාලිකාවේ විකාශන කටයුතු ද මේ වන විට නැවතී ඇති බව වාර්තා වනවා.

COMMENTS