පාර්ලිමේන්තුව අසල විරෝධතාවයකට ජල සහ කදුලු ගෑස් ප්‍රහාර

පාර්ලිමේන්තුව අසල විරෝධතාවයකට ජල සහ කදුලු ගෑස් ප්‍රහාර

බත්තරමුල්ල – පාර්ලිමේන්තුව අසල පොල්දූව වට රවුමේ රැඳී සිටිමින්, විරෝධතාවයේ නිරත වූ පුරවැසි අරගලකරුවන් පිරිසකට පොලිසිය විසින් ජල සහ කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද (13) පස්වරුවේ මෙම කදුලු ගෑස් ප්‍රහාරය පොලිස් කැරලි මර්දන ඒකකය විසින් එල්ල කරනු ලැබුවා.