Homeඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේදී තුවාල ලැබූ 35ක් රෝහලටJuly 13, 2022 11:21 pm 0 බත්තරමුල්ල – පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයේදී තුවාල ලැබූ 35ක් රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.