ජනපතිගේ ඉල්ලා අස්වීම තවමත් කතානායකට ලැබී නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්රකාශ කළා.
ඊයේ දිනය තුළ අදාල ලිපිය තමන් වෙත ලැබෙනු ඇති බවයි කතානායකවරයා මීට පෙර සදහන් කළේ.

