JUST IN:ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි – ඡන්දේ දෙන්න මන්ත්‍රීවරු දෙන්නෙක් ඇවිත් නැහැ

JUST IN:ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි – ඡන්දේ දෙන්න මන්ත්‍රීවරු දෙන්නෙක් ඇවිත් නැහැ

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථා ව
මේ වනවිට අවසන් වී තිබේ.

ඒ අනුව මේ වනවිට ඡන්දය ගණන් කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී.

එහිදී අපේ ක්ෂකයින් තිදෙනා වෙනුවෙන් පිළිවෙලින් හරීන් ප්‍රනාන්දු, ඩිලාන් පෙරේරා සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ඡන්ද ගණන් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා සහභාගී වෙයි.

එස්. ගජේන්ද්‍රන් සහ ජී.ජී පොන්නම්බලම් යන මන්ත්‍රීවරු න් දෙදෙනා ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

COMMENTS