ජනාධිපති ලේකම් ධූරය සමන් ඒකනායකට

ජනාධිපති ලේකම් ධූරය සමන් ඒකනායකට

ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත් කිරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (ජූලි 21) දිවුරුම් දුන්නේ ය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීම සිදු කෙරුණු අතර ඊයේ (ජූලි 20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් ඔහු මෙරට ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගනු ලැබීය.

COMMENTS