තෙල් පෝලිමක තවත් මරණයක්

තෙල් පෝලිමක තවත් මරණයක්

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේ ඇඳ වැටි මිය‍ ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, 59 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.

දින 02 ක පමණ සිට ඔහු සිය යතුරු පැදියට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට ඇතැයි වාර්තා වෙන්නේ

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කින්නියා මූලික රෝහලේ තැන්පත් කර තිබේ.