Homeඋණුසුම් පුවත්දකුණු පළාත් සභාවට අයත් රජයේ පාසල් දින පහම විවෘතයිJuly 24, 2022 12:51 pm 0 දකුණු පළාත් සභාවට අයත් රජයේ පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම පළාත් සභාවට අයත් සියලුම රජයේ පාසල් හෙට සිට සතියේ දින 05 පුරාවටම පැවැත්වෙනු ඇති.