දකුණු පළාත් සභාවට අයත් රජයේ පාසල් දින පහම විවෘතයි

දකුණු පළාත් සභාවට අයත් රජයේ පාසල් දින පහම විවෘතයි

දකුණු පළාත් සභාවට අයත් රජයේ පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පළාත් සභාවට අයත් සියලුම රජයේ පාසල් හෙට සිට සතියේ දින 05 පුරාවටම පැවැත්වෙනු ඇති.