Homeඋණුසුම් පුවත්ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු යළි අරඹයිJuly 25, 2022 11:13 am 0 ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි. ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණි. කෙසේ වෙතත් එහි ප්රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් ක්රියාත්මකයි.