ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු යළි අරඹයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු යළි අරඹයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි.

ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණි.

කෙසේ වෙතත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.

COMMENTS