දිමුත් ටෙස්ට් ලකුණු 6000 පසු කරයි

ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 6000 ඉක්මවා යාමට සමත් වුණා.
ඒ පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ දී.
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ සිවු වැනි දිනය අද යි
මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 400ක් ඉදිරියෙන් සිටිනවා.

