ආසියානු කුසලානය මෙරට පැවැත්වීමේ අවස්ථාව අහිමිවෙයි

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගා වලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ආසියානු
ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
නමුත් එහි සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.
මෙම තරඟාවලිය අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා තෙක් 20/20 තරගාවලියක් ලෙස පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව
වාර්තාවිය.

