පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිළට ජයක්

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිළට ජයක්

2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර ඉසව්වකින් ඔස්ට්‍රෙලියාව පරදා ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (29) සමත්වුණා.

ඒ, තුනට දෙකක් ලෙසින්.