Homeඋණුසුම් පුවත්පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිළට ජයක්July 30, 2022 12:38 pm 0 2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර ඉසව්වකින් ඔස්ට්‍රෙලියාව පරදා ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (29) සමත්වුණා. ඒ, තුනට දෙකක් ලෙසින්.