අද වැසි සමඟ තද සුළං

නිරිතදිග මෝ සම් තත්ත්වයේ සක්‍රීය වීමත් සමඟ අද (01) සිට ඉදිරි දින කිහිපයේ දී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැ කි බවය.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කා ලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරු ම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑ වුම් ප්‍රදේ ශවලත් බස්නා හිර සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැ .කි.මි. 50 පමණ දක්වා වැඩිවිය හැකි බව කා ලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේ දනය කරයි.
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමග අද (01) සිට ඉදිරි දින කිහිපයේ දී බස්නා හිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ න්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ , බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළා ත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරු ම් සහිත වැසි ඇති වන අතර ඇතම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැ කි බවය.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ තැ නින් තැ න සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත
වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. 50 පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

