ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා ගුරු සංගම් කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවටයි වාර්තා වෙන්නේ.

COMMENTS