Homeඋණුසුම් පුවත්ජෝසප් ස්ටාලින් අත්අඩංගුවටAugust 3, 2022 6:17 pm 0 ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකා ගුරු සංගම් කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවටයි වාර්තා වෙන්නේ.