ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක්

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක්

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සුදුවී නොමැති බව වාර්තා වෙනවා.

COMMENTS