පැතුම් කර්නර්ට ඇප – විදෙස් ගමන් තහනම්

පැතුම් කර්නර්ට ඇප – විදෙස් ගමන් තහනම්

පසුගිය ජුලි මස 13 වනදා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ කලහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් නැමැත්තා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඇප ලබාදුන්න ද මෙම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.