හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ නානුඔය මංසන්ධියේ දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද උදෑසන මෙම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

