Homeඋණුසුම් පුවත්බොරතෙල් මිලේ සුළු වැඩිවීමක්August 7, 2022 12:01 pm 0 සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 94 යි ශත 92 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 89 යි ශත 1 ක් ලෙස සටහන් වුණා.