බොරතෙල් මිලේ සුළු වැඩිවීමක්

බොරතෙල් මිලේ සුළු වැඩිවීමක්

සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 94 යි ශත 92 ක් ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 89 යි ශත 1 ක් ලෙස සටහන් වුණා.

COMMENTS