අධිකරණ නියෝග කඩ කළා යැයි ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩ කළා යැයි ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට

ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වන මංගල මද්දුමගේ නමැත්තා කොළඹ දකුණ පොලිස් කොට්ඨාසය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 19 වනදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී විරෝධතා පාගමනකට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගයක් භාරදීමට පැමිණි කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට පහරදීම, බලහත්කාරය පෑම සහ අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා මතයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

COMMENTS