ගෝඨාභය හෙට තායිලන්තයට

ගෝඨාභය හෙට තායිලන්තයට

සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, සිංගප්පුරු විදේශ අමාත්‍යාංශය විසින් හිටපු ජනාධිපතිවරයා හට පෞද්ගලික සංචාරයක් සඳහා නගර ප්‍රාන්තයට ඇතුල්වීමට අවසර ලබා දී ඇති බවයි.

පසුගිය ජූලි මස 14 වැනි දින හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග සිංගප්පුරු රාජ්‍යය බලා පිටත්ව ගියා.

https://reut.rs/3Qd39u9