ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් එම පත්වීම සිදුකර තිබේ.

එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.