මහින්දට, බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම් කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට විදේශගත වීම අත්හිටුවමින් පැනවූ නියෝගය දීර්ඝ කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් මස 05 වැනි දින දක්වා බවයි වාර්තා වෙන්නේ.
මහින්දට, බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම් කෙරේ