මහින්දට, බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම් කෙරේ

මහින්දට, බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම් කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට විදේශගත වීම අත්හිටුවමින් පැනවූ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් මස 05 වැනි දින දක්වා බවයි වාර්තා වෙන්නේ.

මහින්දට, බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම් කෙරේ