කාදිනල්තුමාටත් කොවිඩ්

කාදිනල්තුමාටත් කොවිඩ්

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා තිබෙනවා.

COMMENTS