පොලිස් නිලධාරීන් 7 දෙනෙකු නීතිඥවරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙයි

පොලිස් නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කළුතර පොලිස් විද්‍යාලය හා නීති කොට්ඨාසයට අනියුක්තව සේවයේ නියුතු පොලිස් නිලධාරීන් හත් දෙනෙකුයි මෙලෙස නීතිඥවරුන් ලෙස දිවුරුම් දී ඇත්තේ.
ඊට කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක්ද අයත්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

