පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණයක්

පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණයක්

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.50% ක්.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% ලෙස පවත්වා ගෙන යනු ඇති.

මේ අතර ඉදිරියේදී ගෝලිය වශයෙන් භාණ්ඩ මිල පහළ යෑමත් සමග දේශීය භාණ්ඩවල මිල ද අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

COMMENTS