තෙල් මිලේ සුළු වැඩි වීමක්

තෙල් මිලේ සුළු වැඩි වීමක්

සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සියයට බින්දුවයි දශම තුනක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 77 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 යි ශත 72 ක් ලෙස සටහන් වෙනවා.

COMMENTS