තෙල් මිලේ සුළු වැඩි වීමක්

සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සියයට බින්දුවයි දශම තුනක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 77 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 යි ශත 72 ක් ලෙස සටහන් වෙනවා.

