රූපවාහිනියට බලෙන් ඇතුළු වූ කැලුම් අමරසිංහත් පොලිස් භාරයට

රූපවාහිනියට බලෙන් ඇතුළු වූ කැලුම් අමරසිංහත් පොලිස් භාරයට

පසුගිය ජූලි 13 වනදා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ කැළුම් අමරසිංහ කුරුදුවත්ත පොලිසියට අද භාරවුණා.

අරගලකරුවන් සම පැමිණ බලහත්කාරයෙන් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට කැළුම් අමරසිංහ ඇතුළු පිරිසක් බලපෑම් කළා. ඔහු දනීෂ් අලී නමැත්තා සමඟ සජීවීව පෙනී සිටිමින් අරගලයේ අරමුනු පැහැදිලි කරනු ලැබුවා. කැලුම් අමරසිංහ නමැත්තාගෙන් කුරුදුවත්ත පොලිසිය ප්‍රකාශයක් ද ලබා ගෙන තිබෙනවා.