ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු වූ බදු සම්බන්ධයෙන් ඉන්වොයිසයක් අවශ්‍ය නම් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ලියාපදිංචි වී එය ලබාගත හැකි බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.




