ශවේන්ද්‍ර සිල්වාට සම්මාන නාමයක්

ශවේන්ද්‍ර සිල්වාට සම්මාන නාමයක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට “මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර” සම්මාන නාමය පිරිනමා ති‌බේ.

ඒ, අද (28) පැවති අස්ගිරි මහා විහාරීය අභිනන්දන උළෙලේදී ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙම සම්මාන නාමය පිරිනමා තිබෙනවා.