VAT බද්ද ඉහළට

VAT බද්ද ඉහළට

එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිවරයා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියා.

ඒ අනුව මේ වනවිට පවතින බදු ප්‍රතිශතය 12% සිට 15% දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

COMMENTS