Homeඋණුසුම් පුවත්හිටපු ජනපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ගෝඨාභයට අවශ්‍ය පහසුකම් දෙනවාSeptember 3, 2022 2:03 pm 0 හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය පහසුකම් සලසන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.