නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක වැඩ භාර ගනී

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක වැඩ භාර ගනී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (08) වැඩ භාර ගත්තා

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ජීව විද්‍යා උපාධිධරයෙක් ද වෙනවා.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩ භාරගත් අවස්ථාවේ ඡායාරූප පහතින් දැකිය හැකියි.

COMMENTS