සංවර්ධනයට බාධාවන චක්‍රලේඛ සංශෝධනයට උපදෙස්

සංවර්ධනයට බාධාවන චක්‍රලේඛ සංශෝධනයට උපදෙස්

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන චක්‍රලේඛ වහාම සංශෝධනය කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිතුමා එම උපදෙස් ලබා දී ඇත්තේ, ඉන්දීය ආයෝජන පිළිබඳ සාකච්ඡාවකදීය.