අරෝන් ෆින්ච් එක්දින පිටියෙන් සමුගනී

අරෝන් ෆින්ච් එක්දින පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් තමා ඉවත් වන බව අරෝන් ෆින්ච් පවසනවා.

හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරඟයෙන් අනතුරුව තමා එක්දින පිටියට සමුදෙන බව ෆින්ච් නිවේදනය කළා.

එක දිගටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහු එම තීරණය ගත් බවයි මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහු ලබන මාසයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති.

https://bit.ly/3d1FCht

COMMENTS