ලහිරු අද අධිකරණයට

ලහිරු අද අධිකරණයට

අත්අඩංගුවට ගත් ලහිරු වීරසේකර අද (1‍0) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව බව පොලිසිය සඳහන් කළේය.

අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී ය.

පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම , අයුතු ජනරාශියක සාමාජිකයෙකුවී සිටීම ඇතුළු චෝදනා වලට ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ලහිරු වීරසේකර මේ වනවිට මරදාන පොලිස් ස්ථානයේ රඳවා සිටී.

COMMENTS