ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ලබන සඳුදා (19) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය නිමිත්තෙන් එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිම හේතුවෙන්.

ඒ අනුව රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් වන අතර, අතවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමට බාධාවක් නොවන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය නිවේදනය කළේ.