“කපුටු කාක්” නළාව හැඬවූ නීතිඥවරයා නිදහස්

“කපුටු කාක්” නළාව හැඬවූ නීතිඥවරයා නිදහස්

“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නළාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

යමෙකු රථවාහන වරදක් ලෙස එවැනි වරදක් සිදුකළා නම් එම ස්ථානයේදීම ස්ථානීය දඩයක් නියම කිරීමේ හැකියාවක් පොලීසියට ඇති හෙයින් එසේ නොකර අධිකරණයට කරුණු කියමින් නීතිය අවභාවිත නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කොටුව පොලීසියට අවවාද කරමින් එම නිතීඥවරයා මුදා හැර තිබෙනවා.

COMMENTS